2020වර්ෂයේ විදේශිකඋපකාරක මධ්‍යස්ථානය නැවත පිටත්වයාමට බලාපොරොත්තුවන අයගේ පිටත්වයාම ලියාපදිංචි උපකාරක කොරියානු භාෂා පාඨමාලා බදවාගැනිමේ දැන්විම


2020වර්ෂයේ විදේශිකඋපකාරක මධ්‍යස්ථානය
 නැවත පිටත්වයාමට බලාපොරොත්තුවන අයගේ පිටත්වයාම ලියාපදිංචි උපකාරක
කොරියානු භාෂා පාඨමාලා බදවාගැනිමේ දැන්විම

1. පාඨමාලා සදහා සුදුසුකම්
වසර තුනකට වඩා වීසාකාලය දීර්ඝකල විදේශිකශ්‍රමිකයන්
විශේෂිත විභාගය ,විශ්වාසනිය ශ්‍රමික නැවත පැමිනි විදේශික ශ්‍රමිකයන්
පංතිකාමරයට ගන්නා අයගෙන් 30% ඇතුලත(හත්දෙනෙක්)වසර දෙකකට වැඩි කාලයක් විසා නිමවු විදේශිකශ්‍රමිකයන්ට
TOPIK දෙවන පංතිය සමත් සුදුසුකම් දරන අයට එක් වර්ෂයක විසාකාලය අදාලනොවන අතර පාඨමාලාව සදහා සහභාගි විය හැකිය
එක් පංති කාමරයක ශිෂ්‍යයින්  25දෙනෙකි(විසාකාලය නිමවිම 10මස.18දිනට පසු),
2පංතිය ශිෂ්‍යයන්  25දෙනෙකි(විසාකාලය නිමවිම 11මස15දින පසු)
ලෙවල් ටෙස්ට් එකින් පසු අයදුම් කිරිම 25දෙනෙකුට පමනි
(රැදිසිටිම සදහා අමතරව 5 දෙනකු  වැඩිපුර   ශේණිගත කිරිම අනුව තෝරා ඇතුලත්කර ගනු ඇතශේණිගත කිරිම මමත ෙනකු  වැඩිපුරු->වෙනම දුරකථන ඇමතුම් බලාපොරොත්තු වන්න)

2. පාධමාලා කාලය
1වටය(ශිෂ්‍යයන්20): 2020. 3.15 ~ 6.21 (සති15)
2වටය(ශිෂ්‍යයන්20): 2019. 6.28 ~ 10.11 (සති15)
- නිවාඩු: 2019. 10. 4(චුසෝක් නිවාඩුව)

3. ලෙවල් ටෙස්ට්
1 වටය : 2020. 3. 1 13:00
2 වටය: 2020. 6.14 13:00
ස්ථානය: 한국외국인노동자지원센터 3 한국어교실
                    විදේශික උපකාරක මධ්‍යස්ථානය තුන්වන මහල

4. පංති කාලය: 13:00~17:00 (පැය4, සෑම ඉරුදිනකම)

5. පාඨමාලා ස්ථානය: 한국외국인노동자지원센터 3 한국어교실
                                         විදේශික උපකාරක මධ්‍යස්ථානය තුන්වන මහල පංතිකාමර

6. ප්‍රතිලාභයන්
(පොදු) කොරියානු භාෂා පෙලපොත් සහා ආහාර ලබාදිම,ප්‍රවාහන ගාස්තු ලබාදිම
(සම්පූර්ණ කරන අයට) සහතිකපත් ලබාදිම
(සම්පූර්ණ කරන අයට) විශේෂිත කොරියානු භාෂා විභාගයට ලකුනු (5)ක්සහා විභාගයට අයකරන මුදල නිදහස්කිරිම(ඩොලර් 24) 
(සම්පූර්ණ කරන අයට) වෘත්තිමය සහතික ලබාදිමට තොරතුරු ලබාදිම

7. TOPIK 3පංතිය ලබාගත් අය
විශේෂිත කොරියානු භාෂාවිභාගය සමත් අයට(ලකුනු 20)සහ විභාගය සදහා ගෙවන මුදල (ඩොලර් 24)නිදහස් කිරිම
 සම්පුර්ණ කරන අයට සහතික පත් ලබාදිම
වෘත්තිමය සහතික සුදුසුකම් ලබන අයගේ තොරතුරු ලබාදිම

8. සහතිකපත් සුදුසුකම්
70%වකට වඩා පැමිනිමේ වාර්ථාව (4වරකට වඩා නොපැමිනියහොත් සහතික නිකුත් නොකිරිම)
නැවත පිටත්වයාමේ පුහුනු පාඨමාලාව පැය දෙකක කාලයක්(1සතිය, 15සතිය අනිවාර්යෙන්ම පැමිනිය යුතුයි)

9. වෙනත්
ඉහත සදහන් කරුනු වෙනස් විය හැකිමුත්.නියමිත ආකාරයට සකස්කල හැකිය
පාඨමාලාව අවසානයේ විභාගය පවත්වනවාද නැද්ද නොසලකාහැර  연속 එක්වර්ෂයකට දෙවරක් විභාගය සදහා එකගවේ1) වි ,පසු විභාගය සමත් වුවද ඔබට ලැබියයුතුදිමනා ලබානොදෙනු ඇත
පාඨමාලාකාලයසම්පුර්ණ TOPIK විභායගයට  බලාපොරොත්තුවන අවස්ථාවක,අදාල විභාග කාලය ඇතුලුව විභාග කාල දෙකක් සදහා අනුමත කරනු ඇත,ඊටපසු විභාගය සමත්වුවද ලබාදෙන දිමනා නොලැබෙනු ඇත.

<2020වර්ෂය TOPIK විභාගයේ විස්තර1)>
කාලසටහන
අයදුම් කාලය
විභාග දිනය
නිකුත්
කල දිනය
දිරිදිමනා
69
1.31.(බ්‍ර)2.6.( බ්‍ර
4.12.(ඉරි)
5.21.( බ්‍ර)
-
70
3.12.(අග)3.18.(සදු)
5.24.( ඉරි)
6.30.( අග)
-
71
5.21.( අග)5.27.( සදු)
7.12.( ඉරි)
8.20.( බ්‍ර)
1වටය පුහුනු මට්ටම් තුන්වන පංතිය සුදුසුකම් ලබපු අය
72
8.6.( අග)8.12.( සදු)
10.18.( ඉරි)
11.26.( බ්‍ර)
1වටය, 2වටය පුහුනු මට්ටම් තුන්වන පංතිය සුදුසුකම් ලබපු අය
73
9.8.( අග)9.14.( සදු)
11.15.( ඉරි)
12.24.( බ්‍ර)
2වටය පුහුනු මට්ටම් තුන්වන පංතිය සුදුසුකම් ලබපු අය
*අධ්‍යාපන අංශ විමසිම් සහා අයදුම්*
විදේශික උපකාරක මධ්‍යාස්ථානය අධ්‍යාපන අංශය 02-6900-8241,8243 / බහු භාෂා උපදේශන: 1644-0644





댓글